Sinhala e Money Episode 02 – Ali-express Affiliate Marketing



Sinhala e Money Episode 02 – Ali-express Affiliate Marketing how to add a bank account
මෙන්න ලින්ක් එක
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on – [email protected]
Website :
Facebook :
Instagram :
Twitter :

https://minhlongplastic.vn/

Chanux Bro

42 bình luận trong “Sinhala e Money Episode 02 – Ali-express Affiliate Marketing

  1. පළමු කොටස මෙන්න https://www.youtube.com/watch?v=H15qj5FpEc0&list=PLA3ZeQncjeVt9LXecrWtzUxt7tgKcT0bU&index=2

  2. withdraw karana dollar pfca account ekak open karala ekata danna bank eka proof certificate ekak illanawane. kohomada eka ganne. e gana video ekak karannako

  3. ඇත්තටම තමන්ටම කියලා internet එකේ free website එකක් හදන්න පුලුවන්ද? website එකක් creat කරනකොට expenses යනවා ගොඩක් අය කියනවා.. මේ ගැන හරි විස්තරයක් next episode එකේ ගේන්න chanux අයියේ ❤️

  4. ගොඩාක් ස්තුති අයියෙ අලුත් දෙයක් අපිට කියලා දුන්නට

  5. Link eka share karaham e බන්ඩේ විතරද එ එක්කනට ගන්න පුලුවන්

  6. ගොඩක් අය අහනව itam එකේ මිල කීයද කියලා….ඒකේ තියෙන මිලමද buy කරද්දි කපා ගන්නෙ…නැත්තම්..ගානක් වැඩි වෙනවද….
    සමහර අය itams buy කරන විදිහ දන්නෙත් නෑහැනෙ..ඒකට මොකද් කරන්න ඕනි

  7. ගොඩාක් වැදගත් video ekk.mata ali express link instergram post නිවැරදි විදිහට දන්නේ කොහොමද විස්තරයක් දෙන්න..

  8. මේ වැඩේ නම් පට්ට . මාත් කරන්න ආසයි ඒත් මට වෙරි ෆය කරාට පස්සෙ.. මට අලි එකෙන් මුකුත් ආවෙ නෑ..

  9. Chanux Aiye මගෙ පලවෙනි orader එක දැන් අරගෙන.Thanks chanux aiye.😍😍😍😍😍😍😍👍

  10. Chanux ayye kalayak vena divais ekakakin vada karala ita passe vena divais ekakata Maru vaenna puluvanada puluvannam a kohomada

  11. අපිම බඩු ගන්නවනම් වෙන acount එකක් හදලා එකෙන් share කරන link එකකින් ගිහින් අපිටම profit ගන්න පුලුවනද?

  12. අයියෙ web site එක හදන එක ඉක්මනට දාන්න 🥺 කෝස් කරල එපා වෙල ඉන්නෙ සල්ලි වලට නම් කරන්න එපා අයියෙ

  13. චනුස් අයියේ ඉස්සරහට දාන ව්ඩියෝ pc ඒකෙන් screen ඒක දාන්නෙ නැතිව phone ඒකෙන් දාන්නකො . අපිට pc ලැප්ටොප් නෑ පොන් ඒකක් ව්තරයි තියෙන්නෙ 😥

  14. bohoma sthuthie ayye me wadeta.palaweni video eka dapu dawasema acc ekak haduwa ada baladdi 0.28$ balance ekak thibba..
    podi awlk
    thiyanawa bank account eka link karaddi erro ekak enawa,dunna details okkoma hari eth bank accoun eka dollar ekak nam newei

  15. අයියේ එයාලා මගේ application එක declined කරලනෙ අයියේ රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා 😓

  16. Chanux academy channel ekatath mokak hari video ekak danna.
    ඒක එකතැන පල් වෙනවා

  17. E business ගැන මොකුත් ම දන්නෙ නැහැ ඒත් මේක කොහොම හරි කරගන්නවා..කලිනුත් හෙව්වා මේ ගැන වීඩියො එහෙම හම්බුන් නැ ඒත දැන් මේක් කොහොම හරි කරගන්නවා.. තෑන්ක්ස් අයියා ගොඩාක්❤❤

  18. අයියේ අපිට whatsapp , normal msg ,වලින් වුනත් link එක share කරලා කරන්න පුලුවන් නේද?

  19. කෝ අනේ මේකේ commission එක ටිකක් හරි වැඩි products ගොඩක් රටවල්වලට ship කරන්නෙ නෑනේ?….

Trả lời

Email của bạn sẽ không được hiển thị công khai. Các trường bắt buộc được đánh dấu *